ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.​​

   
​​Warehouse Assistant / ගබඩා සහායක - Kadawatha / කඩවත

රැකියා විස්තරය
  • ​ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම. 
  • ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම. 
  • ​බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම. 
  • ප්‍රවාහනය සදහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්‍රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරිම. 

අපෙන් ඔබට
  • ​​දිවා ආහාරය 
  • නිල ඇඳුම් 
  • ​දිරිදීමනා

XPressJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Job Description
  • Getting the vegetables and fruits brought by the farmers to the center.
  • Sorting by quality.
  • Distribution Center Proper packing and packing of vegetables and fruits for transportation.
  • Updating documents related to quantity of vegetables and fruits packed for transport.

From us to you
  • lunch
  • Uniforms
  • incentives

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!