Do you have work experience in relevant field? Please refer to the job advert for further information.

   
පළපුරුදු සැහැල්ලු වාහන රියදුරෙක් | කොළඹ / සීදූව - පිරිමි / ගැහැණු

සුදුසුකම් :
  • අ.පො.ස සාමාන්‍යය පෙළ සමත් විය යුතුය. 
  • මූලික ඉංග්‍රීසි කියවීමට හැකි විය යුතුය. (අයිතම හඳුනාගැනීම සඳහා)
  • රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
  • රැකියා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.

රැකියාවේ කාර්ය භාරය :
  • පැය 12 වැඩ පදනම මත වැඩ කළ හැක.

ප්‍රතිලාභ :
  • තෝරාගත් රැකියා අයදුම්කරුවන් සඳහා දෙවන මාසයට පසු අතිකාල සමඟ ඉහළ මාසික වැටුපක්.
  • සමාගම ඉහළ වටිනාකමක් ඇති විශේෂිත වෛද්ය රක්ෂණයක් ලබා දෙනු ලැබේ.
  • EPF / ETF සාමාජිකත්වය.
  • මාසික සේවා ඇගයීම්. 
  • විශේෂ පුහුණු වැඩසටහන්. 
  • වාර්ෂික හමුවීම්වි.
  • විනෝද චාරිකා සහ තවත් බොහෝ සුබසාධන අවස්ථා.
  • ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Experienced Light Vehicle Driver | Colombo / Seeduwa - Male / Female

Requirements | Candidate Profile
  • Those who sat for the GCE Ordinary Level Examination.
  • Must be able to read basic English. (For Item Identification)
  • Vehicle driver's license is mandatory.
  • Work experience is essential.

Responsibilities | Job Profile
  • Can work 12 hours shift basis.

Benefits
  • Highest monthly salary with overtime after the second month for selected job applicants.
  • The company offers high value specialty medical insurance.
  • EPF / ETF Membership.
  • Monthly service evaluations. 
  • Special training programs. 
  • Annual get-togethers / excursions and many more welfare opportunities.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!