වැටුප රු. 35,000/- ත් 45,000/-ත් අතර. Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

Team Member (Full Time) - Female | Kiribathgoda 

Crew Member සහ Delivery Rider ලෙස එකවර වැඩ කිරීමට කාන්තා ඔබටයි මේ අනගි අවස්ථාව,

සුදුසුකම් :
  • වයස අවු. 22 - 35 ත් අතර විය යුතුයි.
  • රියදුරු බලපත්‍ර තිබීම අත්‍යවශ්‍යයි.

ප්‍රතිලාභ :

  • වැටුප රු. 45,000/- ත් 50,000/-ත් අතර 
  • Electric ස්කුටරයක් හිමිවේ
  • මසකට නිවාඩු 08ක් හිමිවේ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • අභ්‍යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • නවාතැන් පහසුකම්
  • වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
  • වෛද්‍ය රක්ෂණාවරණය
  • රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

மாறிவரும் வாழ்க்கை முறையின் சுவாரசியமான பகுதியாக இருங்கள்..!

குழு உறுப்பினர் (முழு நேரம்) - பெண் | கிரிபத்கொட

ஒரே நேரத்தில் க்ரூ மெம்பராகவும் டெலிவரி ரைடராகவும் பணியாற்ற பெண்களுக்கு இது ஒரு சிறந்த வாய்ப்பு.

தகுதிகள்:
  • வயது 22-35க்குள் இருக்க வேண்டும்.
  • மோட்டார் சைக்கிள் மற்றும் ஓட்டுநர் உரிமம் வைத்திருப்பது அவசியம்.

பலன்கள்:
  • சம்பளம் ரூ. 45,000/- முதல் 50,000/- வரை
  • மாதத்திற்கு 08 விடுமுறைகள்
  • அனுபவத்திற்கான சிறப்பு ஊதிய விகிதங்கள்
  • உள் பதவி உயர்வுகள்
  • நிரந்தர வேலைகள்
  • வேலை நேரத்தில் உணவு இலவசம்
  • தங்கும் வசதிகள்
  • ஒரு வருட சேவையை நிறைவு செய்யும் ஊழியர்களுக்கு எமது வெளிநாட்டு கிளைகளில் பணிபுரியும் வாய்ப்பு
  • மருத்துவ காப்பீடு
  • பல நன்மைகளுடன் ரூ.1 மில்லியன் ஆயுள் காப்பீடு

XpressJobs மூலம் உங்கள் CVயை அனுப்ப, APPLY பொத்தானைக் கிளிக் செய்யவும்

Be an interesting part of the changing lifestyle..!

Team Member (Full Time) - Female | Kiribathgoda 

This is a great opportunity for you ladies to work as Crew Member and Delivery Rider at the same time.

Qualifications :
  • Age Must be between 22-35.
  • Possession of a motorcycle and driving license is essential.

Benefits:
  • Salary Rs. Between 45,000/- and 50,000/-
  • 08 holidays per month
  • Special pay scales for experience
  • Internal promotions
  • Permanent jobs
  • Meals are free during work
  • Accommodation facilities
  • Opportunity to work in our overseas branches for employees who complete one year of service
  • Medical insurance
  • Rs.1 million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities)

Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!