Have you passed G.C.E. A Level with 3 General (S) passes in any stream? Please refer to the job advert for further information.

Student Nurses are now being recruited...

Benefits you are entitled to
  • NVQ Level 6 Certificate
  • Uniforms
  • Monthly coaching throughout the course duration
  • Free English and IT course
  • Safe accommodation and refreshments
  • Hospital insurance

Qualifications
  • G.C.E. Passed A Level with 3 General (S) passes in any stream.
  • G.C.E. Passed with General (S) in Mathematics, Science, English.
  • An unmarried female/male applicant between 19-25 years of age.

Please click the APPLY button to submit your details Via XpressJobs
Human Resources Department Duns Hospital 3, Alfred Place, Colombo 3

හෙද සිසු සිසුවියන් (Student Nurses) දැන් බඳවා ගැනේ...

ඔබට හිමිවන ප්‍රතිලාභ
  • NVQ Level 6 සහතික පත්‍රය
  • නිල ඇඳුම්
  • සම්පූර්ණ පාඨමාලා කාලය පුරාවට මාසික පුහුණුදීමනාව
  • නොමිලේ පවත්වන ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ පාඨමාලාව
  • සුරක්ෂිත නවාතැන් පහසුකම් හා ප්‍රනීත ආහාරපාන
  • රෝහල් රක්ෂණාවරණය

සුදුසුකම්
  • අ.පො.ස. උසස් පෙළ ඕනෑම විෂය මාලාවකින් සාමාන්‍ය (S) සාමාර්ථ 3ක් සහිතව සමත්ව තිබීම. 
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ සහිතව සමත්ව තිබීම. 
  • වයස අවුරුදු 19ත් - 25ත් අතර අවිවාහක අයදුම්කරුවෙකු අයදුම්කාරිනියක වීම.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
මානව සම්පත් අංශය ඩන්ස් රෝහල 3, ඇල්ෆ්‍රඩ් පෙදෙස, කොළඹ 3


Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!