නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය රක්‍ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක්. Please refer to the job advert for further information.

 
දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය
ජයගන්න සූදානම්ද ?

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.

නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය   රක්‍ෂණාවරණයක්
සමගින් ආකර්ෂණීය මාසික වැටුපක් 

ඖෂධවේදීන් -  Pharmacist / ඖෂධවේදී සහායකයින් -  Pharmacy Assistant

ඖෂධවේදීන්- පිරිමි
  • වයස අවු.22 ත් 65 ත් අතර.
  • Sri Lanka Medical Council (SLMC) හී බලපත්‍රලාභියකු විය යුතුය.
  • රාත්‍රී වැඩ මුරය කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය
  • අදාල ස්තුයේ අවම වසර 01ක සේවා පළපුරුද්ද.

ඖෂධවේදී සහායකයින්- පිරිමි
  • වයස අවු.22 ත් 50 ත් අතර.
  • රාත්‍රී වැඩ මුරය කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය
  • Sri Lanka Medical Council (SLMC) හී ආධුනික ඖෂධවේදීයෙකු ලෙස ලියාපදිංචි වී තිබිය යුතුය.

Pharmacist / Pharmacy Assistant - MALE

Pharmacist - MALE
  • Age between 22 and 65 years.
  • Must be a licensee of Sri Lanka Medical Council (SLMC).
  • Should be willing to do the night shift
  • Minimum 01 year service experience of Relevant field.

Pharmacy Assistant- MALE
  • Age between 22 and 50 years.
  • Should be willing to do night shifts
  • Must be registered with the Sri Lanka Medical Council (SLMC) as an Apprentice Pharmacist.

Please click the APPLY button to upload your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!