Are you an A/L & Science or Math stream? Have a general pass for chemistry? Please refer to the job advert for further information.

 
පුහුණු ෆාමසි සහකාර | Trainee Pharmacy Assistant - Islandwide

පුහුණු ෆාමසි සහකාර

ඔබත් අ.පො.ස උසස් පෙළ විද්‍යාව හෝ ගණිතය විෂය ධාරාවෙන් හදාරා  සමත් අයෙක්ද? රසායන විද්‍යාව සදහා සාමාන්‍ය සාමාර්ථයක් හිමිද ? අප සොයන්නේ ඔබයි .

දිවයිනේ ප්‍රධාන සුපිරි වෙළදසැල් ජාලයක් වන අප ආයතනයේ පුරප්පාඩු පිරවීම සදහා පහුණු ඖශදවේදී තනතුර සදහා කඩිනමින් බදවා ගැනේ . ආයතනික පුහුණුව සමග ස්ථිර  රැකියාවක් ඔබට හිමි වන අතර, අනෙකුත් ආයතනික වරප්‍රසාද ඔබට හිමිවේ.

ඉක්මනින් අයදුම් කරන්න.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Trainee Pharmacy Assistant

Are you an A/L & Science or Math stream? Have a general pass for chemistry?

We are looking for you.
One of the main supermarket chains on the island, we are urgently recruiting for the post of Pharmacist to fill vacancies in our company. 
You get a permanent job with corporate training and other corporate benefits.

Apply soon.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!