One year experience in the relevant field is an additional qualification. Please refer to the job advert for further information.

 
ගබඩා සහයක | කොළඹ 03

PromoLanka Marketing (Pvt) Ltd - Colombo 03 

PromoLanka Marketing (PVT) LTD (PLM) ආයතනය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ සීෂෙල්ස් දූපත් සඳහා හෝටල්, ආපනශාලා සහ ආහාර සැපයීමේ (HORECA) සත්කාරක අංශයේ  ප්‍රමුඛතම විසඳුම් සපයන්නෙකු ලෙස කීර්තියක් ගොඩනගා ඇත.

වගකීම්
  • බඩුතොග කළමනාකරණය කිරීම.
  • භාණ්ඩ පරීක්ෂාව සහ ආරක්ෂිත  ගබඩා කිරීම.
  • භාණ්ඩ ලබාගැනීම ,තෝරා ගැනීම සහ අදාළ ස්ථානවලට ඇණවුම් අනුව යැවීම.
  • පිරිසිදුව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම.

මූලික සුදුසුකම්  
  • වයස අවුරුදු 18-45 ත් අතර.
  • අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය සමත්.
  • භාණ්ඩ එසවීම සහ රැගෙන යෑමේ හැකියාව .
  • විශ්වාසවන්තභාවය සහ සෞඛ්‍යසම්පන්න බව.
  • මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය.
  • අදාල ක්ෂේත්‍රය වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
  • රියැදුරු බලපත්‍රයේ තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
  
වරප්‍රසාද
  • ආකර්ශනීය වැටුපක්.
  • නිළ ඇඳුම්. 
  • අතිකාල වැටුප් (OT) සඳහා ගෙවීම් කිරීම
  • EPF/ETF අරමුදල්.

රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් ආයතනය මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ. 

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න


Warehouse Associate | Colombo 03 

PromoLanka Marketing (PVT) LTD (PLM) has a well-built reputation as a leading solutions provider in the Hospitality, Hotel, Restaurant and Catering (HORECA) sector for Sri Lanka, Maldives and Seychelles.

Responsibilities
  • Inventory management.
  • Goods inspection and safe storage.
  • Receiving, picking, and dispatching goods to relevant locations as per orders.
  • Maintaining a clean and organized work environment.

Qualifications
  • Between the ages 18-45 years
  • Passed GCE O/L 
  • Ability to lift and carry goods.
  • Should be trustworthy and physically fit  
  • Basic English communication skills 
  • One year of experience in the relevant field is an additional qualification.
  • Possession of driving license is considered an added advantage 
  
Benefits
  • An attractive salary.
  • Uniforms.
  • Payment of overtime (OT) wages
  • EPF/ETF Funds

Only applicants with qualifications relevant to the job will be called for interviews by the company.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!