Minimum educational qualification : up to G.C.E. A/L. Please refer to the job advert for further information.
විකුණුම් සහයක / පරිපාලන සහකාර (පිරිමි) - ගම්පහ
සුදුසුකම්
- අවම අධ්‍යාපන සුදුසුකම් : අ.පො.ස. (උසස් පෙළ)
- වයස අවු. 30 ට අඩු
- පාසල් අධ්‍යාපනය අවසන් කල අයට ද අයදුම් කල හැක.
- මුලික පරිගණක දැනුමක් අවශ්‍ය වේ. (internet & email, word, excel)
- පාරිභෝගිකයන් මුණගැසීම / සුහදව කටයුතු කිරීමේ කැමැත්ත සහ හැකියාව - අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
කාර්ය සාධනය මත පදනම් ව ආකර්ෂණිය වැටුප් සහ දීමනා
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Sales Associate / Admin Assistant (Male) - Gampaha
(Contract Based)
Gampha District preferred
Requirements
- Minimum educational qualification : up to G.C.E. A/L
- Age below 30
- School leavers are encouraged to apply
- Basic Computer literacy is required (internet & email, word, excel)
- Willingness to visit the customers - will be an added advantage
An attractive remuneration package awaits the high-performing candidates.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS