Minimum educational qualification : up to G.C.E. A/L. Please refer to the job advert for further information.

විකුණුම් සහයක / පරිපාලන සහකාර (පිරිමි) - ගම්පහ

සුදුසුකම් 
  • අවම අධ්‍යාපන සුදුසුකම් : අ.පො.ස. (උසස් පෙළ) 
  • වයස අවු. 30 ට අඩු 
  • පාසල් අධ්‍යාපනය අවසන් කල අයට ද අයදුම් කල හැක.
  • මුලික පරිගණක දැනුමක් අවශ්‍ය වේ. (internet & email, word, excel)
  • පාරිභෝගිකයන් මුණගැසීම / සුහදව කටයුතු කිරීමේ කැමැත්ත සහ හැකියාව - අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

කාර්ය සාධනය මත පදනම් ව ආකර්ෂණිය වැටුප් සහ දීමනා    

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Sales Associate / Admin Assistant (Male) - Gampaha

(Contract Based) 

Gampha District preferred

Requirements
  • Minimum educational qualification : up to G.C.E. A/L
  • Age below 30
  • School leavers are encouraged to apply
  • Basic Computer literacy is required (internet & email, word, excel)
  • Willingness to visit the customers - will be an added advantage

An attractive remuneration package awaits the high-performing candidates.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!