Outlet Assistants are required to take orders and interact with customers. Please refer the job advert for further information.

ඇණවුම් ලබා ගැනීම සහ ගණුදෙනුකරුවන් සමග සුහදශීලීව කටයුතු කිරීමට වෙළදසැල් සහයකයින් අවශයයයි.
 
රැකියා විස්තරය 
  • Uber eats සහ Pick me ආහාර ඇණවුම් ලබා දීම සදහා
  • වැඩ වේලාවන් අගහරුවාදා සිට ඉරිදා දක්වා ( පෙ.ව. 11.00 සිට රාත්‍රී 8.00 දක්වා )
  • තොග මට්ටම් කළමනාකරණය කිරීමේ හැකියාව
  • මනා පරිඝණක දැනුම (Microsoft Excel ) 
  • ස්ථානය - පාර්ක් පාර . කොළඹ 05
 
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Outlet Assistants are required to take orders and interact with customers.
 
Job Description
  • To give Uber eats and Pick me food orders
  • Working hours - Tuesday to Sunday (11.00 am to 8.00 pm)
  • Ability to manage stock levels
  • Good computer knowledge (Microsoft Excel)
  • Location - Park Road. Colombo 05

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!