Preference is given to those who have left the armed forces. Please refer to the job advert for further information.

 
ආරක්ෂක නිළධාරී (ISO) | මහනුවර

සුදුසුකම්:
  • පුහුණු පිරිමි පුද්ගලයන් බඳවා ගනු ලැබේ
  • වයස අවු. 30-50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි ඉහළ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.
  • ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වු අය විශේෂයෙන් සැලකේ.

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර පහත අයදුම් බොත්තම ක්ලික් කරන්න

Security Officer (ISO) | Kandy

Qualifications:
  • Trained men are recruited
  • Should be a highly literate person between the age of 30-50 and in good health.
  • Special consideration is given to those who have left the armed forces.

Attractive salary and many other benefits are offered.

If you are the most suitable person for the above position

PLEASE CLICK BELOW APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!