Minimum 1 year experience in a similar capacity. Please refer to the job advert for further information.

විකුණුම් විධායක (රසායනික ද්‍රව්‍ය) - පිරිමි

WATERCARE TECHNOLOGIES (PVT) LTD වන අප ISO සහතිකය සහිත රසායනික නිෂ්පාදන, වෙළඳාම සහ සේවා සැපයීම් සිදුකරන ව්‍යාපාර සංවිධානයක් වන අතර අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට කාර්යශූර සහ පළපුරුදු පුද්ගලයෙකු සොයමින් සිටිමු.

කොළඹින් පිට පළාත්වල සිට සේවය කිරීමට හා කොළඹ ආශ්‍රිතව සේවය කිරීමට කැමති අපේක්ෂකයින් සඳහා මෙම අවස්ථාව සුවිශේෂ වේ.

වගකීම්:
  • ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විකුණුම් උපාය මාර්ග සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • ගනුදෙනුකරුවන් සමඟ ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම.
  • පාරිභෝගිකයන් වෙත රසායනික නිෂ්පාදන ඉදිරිපත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
  • ලාභදායී ගනුදෙනු වලට එළඹීම සඳහා ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් සාකච්ඡා කිරීම.
  • වෙළඳපල ප්‍රවණතා පිළිබඳව දැනුවත්ව සිටීම.
  • ගනුදෙනුකරුවන්ට නිෂ්පාදන දැනුම සහ තාක්ෂණික සහය ලබා දීම. (මේ සම්බන්ධව නිසි පුහුණුවක් ආයතනය මඟින් ලබා දෙනු ලැබේ)

සුදුසුකම් සහ කුසලතා:
  • විකුණුම් හෝ අලෙවිකරණය පිළිබඳ උපාධිය/ ඩිප්ලෝමාව හෝ වෘත්තීය සුදුසුකම් ඇත්නම් එය විශේෂ සුදුසුකමක් වනු ඇත.
  • විකුණුම් විධායක ක්‍ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තිබීම.
  • විශිෂ්ට සන්නිවේදන කුසලතා සහ අවම අධීක්ෂණය යටතේ කාර්යාලයෙන් පිටත වැඩ කිරීමට හැකි ප්‍රසන්න පෞර්ෂත්වයක් තිබීම.
  • රසායනික ද්‍රව්‍ය විකුණුම්වල පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වනු ඇත.
  • MS Office පැකේජය පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
  • රැකියා වගකීම් සහ වගවීම් පිළිබඳ හැඟීමක් සහ අවබෝධයක් තිබීම.
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Sales Executive (Chemicals) - Male

WATERCARE TECHNOLOGIES (PVT) LTD is an organization in the business of chemical manufacturing, trading, and services with the recognition of ISO certifications.

We are seeking a dynamic and experienced individual to join our team.

We welcome candidates from both within Colombo and those outside the Colombo region to work outstation.

RESPONSIBILITIES:
  • Develop and execute sales strategies to achieve revenue targets.
  • Build and maintain strong relationships with clients, understanding their needs.
  • Present and promote chemical products to potential customers.
  • Negotiate contracts and agreements with clients to secure profitable deals.
  • Stay informed about market trends.
  • Provide product knowledge and technical support to clients (Watercare shall provide necessary training).

PREFERRED QUALIFICATIONS & SKILLS:
  • Degree/ Diploma or Professional qualification in sales or marketing will be an advantage.
  • Minimum 1 year experience in a similar capacity.
  • Possessing a valid driving/riding license is a must.
  • An outgoing, pleasant individual with good, cooperative communication skills and being able to work under minimum supervision.
  • Experience in chemical sales will be an added advantage.
  • Good knowledge in MS Office Package.
  • A great sense of accountability.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!