Minimum 1 year experience. Please refer to the job advert for further information.

රෝහණ හාඩ්වෙයාර් පුද්ගලික සමාගම හාඩ්වෙයාර් ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටින සමාගමකි. නව ඇරඹුමකින් ජීවිතය ජයගන්න ඔබත් පැමිණ අප හා අත්වැල් බැඳගන්න.

මුදල් අයකැමි (Cashier) - පිරිමි / ගැහැණු

  • වයස අවු : 20 - 35 අතර
  • අ.පො.ස./ පෙළ සමත්
  • පරිගණකය ඇසුරෙන් බිල් දැමිය හැකි
  • වසරකට නොඅඩු පළපුරුද්ද
  • සුහදශීලී හා ප්‍රියමනාප පෞරුෂය
  • සති අන්තයේ හා නිවාඩු දිනයන්හි වැඩ කිරීමේ හැකියාව
  • කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හා අවම අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමේ හැකියාව
  • ගනුදෙනුකරුවන් හැසිරවීමේ හැකියාව

මූලික වැටුපට අමතරව පැමිණීමේ දීමනා, දිරි දීමනා, අතිකාල දීමනා සමගින් ETF / EPF හිල ඇඳුම් හා රක්ෂණාවරණ

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

රෝහණ හාඩ්වෙයාර් පුද්ගලික සමාගම නො, 236/4, නව නුවර පාර, දෙල්ගොඩ.


Rohana Hardware Pvt Ltd is a well-known company in the field of hardware. Come and join hands with us to conquer life with a new beginning.

Cashier - Male / Female

  • Age : Between 20 - 35
  • Passed GCE O/L 
  • Knowledge about billing using computer 
  • Minimum 1 year experience 
  • Friendly and pleasant personality 
  • Ability to work weekends and holidays
  • Ability to work as part of a team and under minimal supervision
  • Ability to handle customers

In addition to the basic salary, attendance allowances, incentives, overtime allowances, ETF / EPF stipends and insurance

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Rohana Hardware Pvt. No, 236/4, New Kandy Road, Delgoda.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!