A minimum of 3 years of land sales experience. Please refer to the job advert for further information.

 
විකුණුම් සහාකාර කලමනාකරු (පිරීම්) | කොළඔ / ගම්පහ
(කොළඔ, ගම්පහා අවට පදිංචි අයවලුන් සදහා) ප්‍රමුඛ පෙළේ සංවර්ධිත ඉඩම් විකුණුම් ආයතනයක් වන අප හා එක් වීමට ඔබටත් අවස්ථාව

සුදුසුකම්
  • වයස අවුරුදු 30 – 50ත් අතර සහිතික මට්ටමේ හෝ ඩිප්ලෝමාවක් 
  • අවුරුදු 3 ක ඉඩමි විකුණුම් ක්ශේස්ත්‍රයේ අවම පලපුරුද්දක්
  • කණ්ඩායම්ගේ හසුරුවමින් ලබා දේන විකුණුම් ඉලක්ක සක්ෂාත් කර ගනිම්න් මනා දැනුමක් හා පෞර්ෂයක් තිබිය යුතුයි
  • වලංගු රියදුරු බලපත්‍රයක්,යතුරුපැදියක් හා Smart ජංගම දුරකතනයක් තිබිය යුතුය.

100,000 ආසන්න වැටුප් + දිමනා, අමතර ප්‍රතිලාභ ද ලබා දේ.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න


Assistant Sales Manager - Male | Colombo / Gampaha

Opportunity for you to join us, a leading developed land sales agency.(Candidates residing around Colombo/Gampaha prefered)

Qualifications
  • Between 30 – 50 years of age with a certificate or Diploma similar to the role
  • A minimum of 3 years of land sales experience
  • Must have good knowledge and skills in managing teams and achieving sales targets.
  • Must have valid driving license, motorcycle and a smart phone.

100,000 approx salary + allowances, fringe benefits are also provided.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!