Looking for individuals who want to thrive in the field of Sales. Please refer to the job advert for further information.

SALES EXECUTIVE - COLOMBO / KURUNEGALA

PAYable Pvt Ltd is looking for individuals who want to thrive in the field of Sales.

One of Sri Lanka’s leading Fintech service providers, PAYable is looking to fill out multiple vacancies in its Sales and Deployment team. The job role covers educating canvassing and onboarding merchants for a host of digital payment acceptance solutions including card present and online payment acceptance solutions.

Responsibilities
  • Meet and complete sales targets
  • Successfully create businesses from new and existing customer accounts
  • Manage complex negotiations, attend to on-site maintenance and troubleshooting
  • Build rapport and establish long-term relationships with customers

Qualifications
  • Sound educational background
  • Must have a bike with a valid license
  • Carrying previous experience and working knowledge in field sales is a definite plus
  • A target-oriented go-getter with excellent Negotiation and Communication skills

We offer competitive compensation ranging from Rs. 60,000 to 100,000 per month plus the Commission.

Please click on the APPLY button to send in your CV via XpressJobs

විකුණුම් විධායක - කොළඹ / කුරුණෑගල 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Fintech සේවා සපයන්නනෙක්  වන PAYable සිය විකුණුම් සහ යෙදවීමේ කණ්ඩායමේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට අපේක්ෂා කරයි. 
රැකියා භූමිකාව මගින් කාඩ්පත් ඉදිරිපත් කිරීම සහ මාර්ගගත ගෙවීම් පිළිගැනීමේ විසඳුම් ඇතුළු ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ විසඳුම් රාශියක් සඳහා අදාළ ප්‍රදේශයේ  ව්‍යායාපාරික ප්‍රජාව දැනුවත් කිරීම අවශ්‍යය වේ . 

වගකීම්
  • විකුණුම් ඉලක්ක සපුරාලීම සහ සම්පූර්ණ කිරීම
  • නව සහ පවතින පාරිභෝගික ගිණුම් වලින් සාර්ථකව ව්‍යාපාර නිර්මාණය කිරීම
  • සංකීර්ණ සාකච්ඡා කළමනාකරණය කිරීම, ස්ථානීය නඩත්තු කිරීමට සහ ගැටළු විසඳීමට සහභාගී වීම.
  • ගනුදෙනුකරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම සහ දිගුකාලීන සබඳතා ඇති කර ගැනීම

සුදුසුකම්
  • මනා අධ්යාපනික පසුබිම
  • වලංගු බලපත්‍රයක් සහිත යතුරුපැදියක් තිබිය යුතුය
  • ක්ෂේත්‍ර විකුණුම්වල පෙර පළපුරුද්ද සහ වැඩ කරන දැනුම තිබීම අතිරේක සුදුසුකමකි
  • මනා සන්නිවේදන කුසලතා ඇති ඉලක්ක ලඟා කරන්නෙකු වීම

රු 60,000 සිට රු 100,000 දක්වා වූ ආකර්ෂණීය වැටුපක් 

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!