At least 2-3 years of experience in sales, preferably in FMCG sector. Please refer to the job advert for further information.

අලෙවි විධායක / ජ්‍යෙෂ්ඨ අලෙවි නියෝජිත / අලෙවි නියෝජිත

ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සමගමක ව්‍යාපාර කටයුතු දිවයින පුරා ආරම්භ කිරීමට සූදානම්ව සිටිමු. අපගේ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීම සඳහා සුදුසුකම් ලත් අලෙවි විධායකයින්, ජ්‍යෙෂ්ඨ අලෙවි නියෝජිතයින් සහ අලෙවි නියෝජිතයින් අවශ්‍යකර තිබේ.

සුදුසුකම්
  • වයස අවුරුදු 30ට අඩුවීම.
  • ගණිතය සහ ඉංග්‍රිසි විෂයයනට සම්මාන සහිතව අ.පො.ස. (සා.පෙළ) සමත් වී තිබීම. අ.පො.ස. (උ.පෙළ) අමතර සුදුසුකමක් වේ.
  • අවම වශයෙන් අලෙවි අංශයෙ අවුරුදු 2-3ක පළපුරුද්ද, පාරිභෝගික සේවා (FMCG) අංශයේ පළපුරුද්දක් ඇති අය විශේෂයි. 
  • යහපත් සන්නිවේදන කුසලතාවයෙන් යුතු වීම.
  • ප්‍රියමනාප ස්වභාවය සහ ඉහළ කැපවීම.
  • වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක් සතු වීම.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Sales Executive / Senior Sales Representative / Sales Representative

We are ready to start business activities with the world's leading trading company all over the island. Qualified Sales Executives, Senior Sales Representatives and Sales Representatives are required to strengthen our business division.

Qualifications
  • Age reduction to 30 years.
  • G.C.E O/L with C passes in Mathematics and English, having passed. G.E.C. (A/L) is an additional qualification.
  • At least 2-3 years of experience in sales, preferably in FMCG sector.
  • Possess good communication skills.
  • Pleasant nature and high commitment.
  • Possession of valid driving license and motorcycle.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!