Do you have minimum two (2) years work experience in nursing profession? Please refer to the job advert for further information.

හෙදියක් ලෙස ඩර්ඩන්ස් රෝහල සමග එක්වී රටම සුවපත් කරන්නට ඔබත් එක්වන  (Critical Care / Cath Lab / Medical & Surgical Wards)

සුදුසුකම්
  • වසර තුනක (3) පිළිගත් හෙද පාඨමාලාවක් හදාරා තිබීම හෝ NVQ LEVEL 6 
  • හෙද වෘත්තියේ වසර දෙකකට (2) නොඅඩු සේවා පළපුරුද්ද.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC), ශ්‍රී ලංකා හෙද සභාවේ (SLNC) හෝ පෞද්ගලික රෝහල් නියාමන කොමිෂන් සභාවේ (PHSRC) ලියාපදිංචි වී තිබීම අමතර සුදුසුකමක් වේ.
  • ස්නායු හා දැඩි සත්කාර අංශ (Neuro & ICT)/) ශල්‍යාගාරයන් (Theater) හි සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.

XpressJobs හරහා ඔබේ CV Upload කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

As a nurse, you join Dardans Hospital to heal the country (Critical Care / Cath Lab / Medical & Surgical Wards).

Qualifications
  • Completion of a three (3) year accredited nursing course or NVQ LEVEL 6
  • Minimum two (2) years work experience in nursing profession.
  • Registration with Sri Lanka Medical Council (SLMC), Sri Lanka Nursing Council (SLNC) or Private Hospital Regulatory Commission (PHSRC) is an additional qualification.
  • Work experience in Neuro & Intensive Care Units (Neuro & ICT)/) Operating theaters (Theatre) is a special qualification.

Please click the APPLY button to upload your CV via XpressJobs
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!