Minimum 1-2 years prior experience in similar capacity. Please refer the job advert for further information.

හෙද සහකාර

    සුදුසුකම් :
    • අවම වශයෙන් වසර 1-2ක හෙද පළපුරුද්ද.
    • සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි පිළිබඳ දැනුම.
    • විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිත වීම.
    • රෝගීන් සමග සුහදශීලිව කටයුතු කිරීමට ඇති හැකියාව .
    • අවම අධීක්ෂණයක් යටතේ  ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව.
    • විශිෂ්ට සන්නිවේදන සහ අන්තර් පුද්ගල කුසලතා සහිත පුද්ගලයෙකු විය යුතුය.
    (SLMC ලියාපදිංචි වී තිබීම, හෙද ඩිප්ලෝමාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ)

    සුදුසුකම් සපුරාලන අපේක්ෂකයාට සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත තරඟකාරී වේතන පැකේජයක් පිරිනමනු ලැබේ

    XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

    Nursing Assistant 

    Our Requirements
    • Certified Nursing Assistant license and proven experience as a nursing assistant.
    • Knowledge of health and safety guidelines and procedures.
    • Strong communication and interpersonal skills.
    • Compassionate and able to handle stress.
    • Minimum 1-2 years prior experience in similar capacity.
    • Ability to work independently with minimum supervision.
    • Should be self-motivated and energetic, customer centric individual with excellent PR skills.
    (SLMC registered, Diploma in Nursing is an additional qualification)

    The successful candidate would be offered with a competitive remuneration package on qualification and work experience.

    PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
    Job Image
    Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!