Advanced Level or Ordinary Level education. Please refer to the job advert for further information.

 
ප්‍රතිසාධන නිලධාරී | ඇඹිලිපිටිය

අපි ඇඹිලිපිටිය ශාඛාවේ ඉහත තනතුර සඳහා සේවකයෙකු සොයමින් සිටිමු.

අවශ්යතා
  • උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සමත්
  • වයස අවු.35 ට නොවැඩි.
  • යතුරුපැදි ධාවන බලපත්‍ර හිමි
  • ඇඹිලිපිටිය ප්‍රදේශය ආසන්නයේ පදිංචි අය අයදුම් කරන්න.

වැටුප 40,000/= 
  • වැටුපට අමතර දීමනා (මෝටර් බයිසිකලයක් + දුරකථන බිල් + ඉන්ධන බිල් +     කොමිස් මුදල් )

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Recovery Officer | Embilipitiya

We are looking Employee for the above post in Embilipitiya Branch.

Requirements:
  • Age below 35yrs.
  • Advanced Level or Ordinary Level education.
  • Riding License essential (Motor Bike).
  • Living in the Embilipitiya area.

Salaries 40,000/= (Negotiable) 
  • Extra Added - Motor Bike + Fuel + Phone Bill + Commission

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!