ඔබ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද? Please refer to the job advert for further information.

   
සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද?
අප රටේ සුවිසල්ම සමුහ ව්යාපාරය වන ජෝන් කීල්ස් සමුහයට අනුබද්ධිත ජෝන් කීල්ස් 
ලෝජිස්ටික් බෙදාහැරීමේ මධ්යස්ථානයට එක්වී ඔබත් සාර්ථක අනාගතයක් වෙත පියනගන්න..

ගබඩා සහයක / සහයිකා | මීගොඩ

සුදුසුකම්:
ඔබත් ;
  • අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද?

එසේනම් අපෙන් ඔබට ;
  • ඉහළ වැටුප
  • පැය 9 න් පසු අති කාල සේවයේ නිරතවිය හැක.
  • දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
  • ආයතනය මගින් නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
  • ඉරිදා දින නිවාඩු දිනයකි.
  • රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF අරමුදල්.
  • මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න


Are you ready for a successful tomorrow?
John Keells is affiliated with the John Keells Group, the largest conglomerate in our country.
Join the Logistics Distribution Center and embark on a successful future.

Warehouse Assistant - Female / Male | Meegoda

Qualifications:
you too;
  • GCE (O/L) Who appeared?

Then from us to you.
Higher salary
  • You can work overtime after 9 hours.
  • Ability to achieve internal promotions in a short period of time in terms of talent.
  • The company provides free accommodation.
  • Sunday is a holiday.
  • Food, uniforms and shoes are provided free of charge by the company during office hours.
  • The company offers high value specialty medical insurance.
  • EPF / ETF funds.
  • Monthly service evaluations / special training programs / annual get-togethers / excursions and many more welfare opportunities.

How to apply:
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!