Do you have work experience in the relevant field? Please refer to the job advert for further information.
බේකර් අංශය / Baker Division
Chef De Partie / Demi Chef De Partie / Commi I / Commi II / Commi III | Nugegoda
දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද?
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළෙඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.
නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය රක්‍ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක්
- වයස අවු.18 ත් 45 ත් අතර.
- Pastry Bakery පිළිබඳ පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම.
- අදාළ ක්‍ෂේත්‍රයේ සේවා පළපුරුද්ද.
Are you ready to be an excellent member of a local company and win your life?
Laugfs Supermarkets (Pvt. Ltd.), a subsidiary of The Laugfs Group, has a fast-expanding network of supermarkets across the island.
Attractive monthly salary with free food, accommodation and medical care
- Between the ages of 18 and 45.
- Have taken an accredited course on Pastry Bakery.
- Work experience in the relevant field.
Please click on the APPLY button to send in your CV via XpressJobs