වයස අවු.18 ත් 35 ත් අතර. අ.පො.ස උසස් පෙළ දක්වා. Please refer to the job advert for further information.

 
දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයෙකු ලෙස ජීවිතය ජයග්‍රහණය කිරීමට සූදානම්ද?

ලාෆ්ස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට් (පෞද්ගලික) සමාගම දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සුපිරි වෙළෙඳසැල් ජාලයන් රාශියක් ඇති අතර පහත සඳහන් තනතුරු සඳහා දක්ෂ ක්‍රියාශීලී තරුණ තරුණියන් බඳවා ගනී.

නොමිලේ ආහාර, නවාතැන් සහ වෛද්‍ය රක්‍ෂණය සමඟ ආකර්ෂණීය මාසික වැටුපක්

සම්මුඛ පරීක්ෂණ සඳහා:
ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරී සහතිකය, වෘත්තීය සුදුසුකම් සහතිකය, අධ්‍යාපන සහතිකය, වාණිජ බැංකු ඉතුරුම් ගිණුමක මුල් පිටුවේ ඡායා පිටපතක් (ලිපිනය, ගිණුම් අංකය සහ අත්සන් කළ පිටුව), වෙනත් සහතිකවල මුල් පිටපත් සහ ඡායා පිටපත් රැගෙන එන්න.

සුපරීක්ෂක | එඬේරමුල්ල

අවශ්යතා
  • වයස අවුරුදු 18 ත් 35 ත් අතර විය යුතුය.
  • අපොස උසස් පෙළ සමත් විය යුතුයි
  • සුපිරි වෙළඳසැල් පළපුරුද්ද අවශ්‍යයි

XPRESSJOBS හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Life as a great member of a local company
Ready to win?

Laugfs Supermarkets (Pvt) Ltd, a subsidiary of the Laugfs Group, has a wide range of rapidly expanding supermarket chains across the island, recruiting talented, active young people for the following positions:

Attractive monthly salary with free food, accommodation and medical insurance

For interviews:
Bring a National Identity Card, Birth Certificate, Grama Niladhari Certificate, Vocational Qualification Certificate, Education Certificate, a photocopy of the front page of a commercial bank savings account (address, account number and signed page), originals and photocopies of other certificates.

Supervisor | Enderamulla 

Requirements
  • Should be between 18 and 35 years of age.
  • Passed Up to GCE Advanced Level.
  • Supermarket Experience Required 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!