Do you have experience in the relevant field? Please refer to the job advert for further information.

 
පාරිභෝගික සේවා සහායක | නුගේගොඩ

දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද?
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළෙඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.
නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය රක්‍ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක්

  • වයස අවු.18 ත් 35 ත් අතර.
  • අවම 10 ශ්‍රේණිය දක්වා.
  • අදාල ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

Customer Service Associate | Nugegoda

Are you ready to be an excellent member of a local company and win your life?
Laugfs Supermarkets (Pvt. Ltd.), a subsidiary of The Laugfs Group, has a fast-expanding network of supermarkets across the island.
Attractive monthly salary with free food, accommodation and medical care

  • Between the ages of 18 and 35.
  • Minimum up to 10th grade.
  • Experience in the relevant field is considered a special qualification.
 
Please click on the APPLY button to send in your CV via XpressJobs
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!