We are on the lookout for "Store Helpers" from Moratuwa and Ratmalana areas. Please refer to the job advert for further information

 
ගබඩා සහායකයින් |මොරටුව / රත්මලාන

ගබඩා සහායකයින් ලෙස තෝරාගත් අපේක්ෂකයින්ට මෙම රාජකාරි ඉටු කිරීමට සිදුවනු ඇත;
  • භාණ්ඩ පැටවීම සහ බෑම
  • කොටස් ගණන් කිරීමට සහාය වීම

ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද:
  • ආකර්ශනීය වේතන පැකේජය, රක්ෂණය, වසරකට බෝනස් 2, අතිකාල

සේවා ස්ථානය - 721, ගාලු පාර, මොරටුව (Astron ඉදිරිපිට)

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Store Helpers | Moratuwa / Rathmalana

Selected "Store Helpers" candidates would have to carry out duties such as;
  • Goods Loading & Unloading
  • Assist stock counts

What you will get:
  • Attractive Remuneration package, Insurance,2 Bonuses per years, OT 

Work Place - 721,Galle Road, Moratuwa (Infront of Astron)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!