Completion of NVQ level 3 and 4 or equivalent certificate in Electrical or Air Conditioning. Please refer to the job advert for further information.

   
නඩත්තු කිරීම - කණ්ඩායම් සාමාජික 

සුදුසුකම් :
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වීම.
  • වයස අවුරුදු 32 ක් හෝ ඊට අඩු වීම. යතුරු පැදි ධාවන බලපත්‍රයක් හිමිවීම.
  • විදුලි කාර්මික හෝ වායු සමීකරණ පිළිබඳ NVQ level 3 සහ 4 හෝ ඊට සමාන සහතික පත්‍ර පාටමාලාවක් හදාරා තිබීම.
  • වායු සමීකරණ පද්ධතීන් සහ විදුලි කාර්මික තාක්ෂණය සමිබන්ධ අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්ද.
  • අවන්හල් හෝ හෝටල් ක්ෂේත්රයේ නඩත්තු කටයුතු පිළිබඳ ක්ෂේත්‍ර දැනුම සහ පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

ප්‍රතිලාභ :
  • වැටුප රු.45,000 ත් 55,000 ත් අතර,
  • මසකට නිවාඩු 08ක් හිමිවේ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • අභ්‍යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • නවාතැන් පහසුකම්
  • වෛද්‍ය රක්ෂණාවරණය
  • රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Maintenance – Team member

Qualifications :
  • G.C.E O/L pass.
  • 32 years of age or less. Possession of a motorcycle driving license.
  • Completion of NVQ level 3 and 4 or equivalent certificate in Electrical or Air Conditioning.
  • At least one year of experience in air conditioning systems and electrical engineering.
  • Field knowledge and previous experience in maintenance work in restaurant or hotel industry is considered an added advantage.

Benefits:
  • Salary between Rs. 45,000 and 55,000,
  • 08 holidays per month
  • Special pay scales for experience
  • Internal promotions
  • Permanent jobs
  • Meals are free during work
  • Accommodation facilities
  • Medical insurance
  • Rs.1 million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!