Minimum 1 year experience in sales. Please refer the job advert for further information.

අලෙවි නිලධාරීන් | කොළඹ / මීගමුව

අලෙවි නිලධාරි (SALES REP) කණ්ඩායමට බඳවා ගැනීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටියි. ඔබත් එම ව්‍යාපාරය මෙහෙයවන ප්‍රමුඛ අලෙවි නිලධාරි (SALES REP) සාමාජිකයෙක් වීමට බලාපොරොත්තු වන්නේ නම්, අප ඔබට අවස්ථාවක් දීමට කැමැත්තෙමු.

  • ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජය.
  • අලෙවි ශිල්පය පිළිබඳ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද 

සුදුසුකම්
  • අපේක්ෂකයා G.C.E සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබිය යුතුය.
  • වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
  • FMCG ක්ශේත්‍රයේ සේවා පළපුරුද්ද අමතර සුදුසුකම්ක් සේ සැලකේ.
  • වලංගු රියදුරු බලපත්‍රය (යතුරුපැදි).
  • තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනුම.
  • විශිෂ්ට අන්තර් පුද්ගල සහ හොඳ සන්නිවේදන කුසලතා
  • භාෂා තුනම චතුර ලෙස හැසිරවීම අමතර වාසියක් සේ සැලකේ.
  • මෝටර් බයිසිකලයක් තිබිය යුතුයි

රැකියා වගකීම්
  • පාරිභෝගිකයින්ට නිෂ්පාදන ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ විකිණීම.
  • ගනුදෙනුකරුවන් සමඟ ධනාත්මක ව්‍යාපාරික සබඳතා පවත්වා ගැනීම විකුණුම් සහ එකතු කිරීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම.
  • විකුණුම් පරිපාලන කණ්ඩායම සමඟ සම්බන්ධීකරණය
  • වෙළඳ සැලසුම් ක්‍රියාත්මක කිරීම

අවශ්‍ය ප්‍රදේශ
  • කොළඹ | මීගමුව

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Sales Representatives | Colombo / Negombo

Looking for talented individuals to join the SALES REP team. If you are also looking to become a member of the Lead Sales Representative (SALES REP) in a leading business, we would like to give you an opportunity.

  • Attractive salary and benefits package.
  • Minimum 1 year experience in sales

Qualifications
  • Candidate must have passed G.C.E O/L Examination.
  • Must be below 35 years of age.
  • Work experience in FMCG sector is considered as an additional qualification.
  • Valid Driving License (Motorcycle).
  • Basic IT knowledge .
  • Excellent interpersonal and good communication skills
  • Fluency in all three languages is considered an added advantage.
  • Must own a motor bike

Job Responsibilities
  • Present, promote and sell products to customers.
  • Maintain positive business relationships with customers 
  • Achieving sales and collection goals.
  • Coordination with sales administration team
  • Implementation of trading plans

Required areas
  • Colombo | Negombo

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!