Minimum 2 years experience required. Please refer to the job advert for further information.

 
වායුසමීකරන කර්මික ශිල්පීන් | මිරිහාන 

ශ්‍රි ලංකාවේ කිර්තිමත් ආයතනයක් වන Aiken PVT Ltd හි මිරිහාන ශාඛාව සදහා වායුසමීකරන කර්මික ශිල්පින් කඩිනමින් බදවා ගැනේ. 

  • වයස: අවුරුදු 40 ට අඩු 
  • NVQ 3 හෝ 4 සුදුසුකම් ලබා තිබිය යුතුය. 
  • අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද අවශ්‍ය වේ. 
  • පළපුරුද්ද සහ සුදුසුකම් මත වැටුප් සාකච්ඡා කර ගත හැක.

XPRESSJOBS හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

A/C Technicians | Mirihana

Aiken is a proud distributor of premier air conditioner brands Fujitsu General Japan, TCL China, and Chigo China in Sri Lanka.

Candidates must possess
  • Age: Below 40 years 
  • NVQ 3 or 4 qualified 
  • Minimum 2 years experience required. 
  • The salary package will be negotiable on experience and qualifications.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!