Minimum 2-3 years working experience in a clothing showroom. Please refer the job advert for further information.

සුපවයිසර් | කොල්ලුපිටිය

කාන්තා ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් සඳහා

අවශ්‍යතා:
  • අපොස සා/පෙළ සමත්
  • වයස අවුරුදු 35 ට අඩු
  • හොඳ ඉංග්‍රීසි සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
  • ඇඳුම් ප්‍රදර්ශනාගාරයක අවම වශයෙන් අවුරුදු 2-3ක සේවා පළපුරුද්ද.

50,000/= සිට 60,000/= දක්වා වැටුපක්

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Supervisor | Colpetty 

Ladies Clothing Showroom

Requirements:
  • After GCE O/L
  • Age below 35 years
  • Good communication skills in English
  • Minimum 2-3 years working experience in a clothing showroom.

Salary between 50,000/= to 60,000/=

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!