Minimum NVQ level 3-4 in the Technical field from a recognized institute. Please refer to the job advert for further information.

 
නුපුහුණු තාක්ෂණික විධායකයින්

වගකීම්
  • මුද්‍රණ යන්ත්‍ර, ෆොටෝ කොපි යන්ත්‍ර , ඩිජිටල් ඩුප්ලිකේටර් යන්ත්‍ර ස්ථාපනය කිරීම
  • Toshiba ෆොටෝකොපි යන්ත්‍ර තුල ඇතුලත් කර ඇති මෘදුකාංග ස්ථාපනය/යාවත්කාලීන කිරීම
  • ෆොටෝ කොපි යන්ත්‍ර , ඩිජිටල් ඩුප්ලිකේටර් යන්ත්‍ර සඳහා මාර්ගගත සේවා සැපයීම සහ නඩත්තු කිරීම
  • දෝෂ හඳුනා ගැනීම සහ අලුත්වැඩියා කිරීම

මුලික සුදුසුකම්
  • තාක්ෂණික ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයකින් අවම වශයෙන් NVQ 3-4 මට්ටම සපුරා තිබීම
  • මෝටර් බයිසිකල් ධාවන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Untrained Technical Executive

John Keells Office Automation (Pvt.) Ltd., (JKOA), is a 100% owned subsidiary of John Keells Holdings PLC., the largest listed conglomerate in the Colombo Stock Exchange. JKOA is the premiere provider of office automation solutions in Sri Lanka. In the businesses of Copying, Printing, Mobile Computing, Visual Projections Solutions and Retail Automation, our services reach out to Government, Private organizations and NGOs across the country. Recently, the company embarked on an aggressive entry into the Mobile Phones business. Innovative products from leading brands and exceptional after sales support has been JKOA's forte for more than 28 years.

Responsibilities
  • Configuration and installing new printers, copiers, digital duplicators.
  • Install/Update copier management software such as Toshiba embedded applications.
  • Providing routine service and maintenance to copiers and digital duplicator machines.
  • Troubleshooting and repairing malfunctioning copiers
  • Writing diagnostic reports and training manuals.

Requirement
  • Minimum NVQ level 3-4 in the Technical field from a recognized institute.
  • Having a motor bike license would be an advantage.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!