Minimum three years experience as an Air Conditioner Technician. Please refer to the job advert for further information.

 
ටෙලි සොනික් ලංකා ආයතනය ලොව ප්‍රමුක පෙළෙහි වායු සමීකරණ යන්ත්‍ර දේශීයව එකලස් කිරීම සහ බෙදාහැරීමේ කටයුතු වල නිරත වන ආයතනයක් වන අතර, පහත සඳහන් පුරප්පාඩු සඳහා සුදුස්සන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

වැඩ බිම් සුපරීක්ෂක
  • වායුසමීකරණ / ශීතකරණ / එකලා සහ තෙකලා විදුලි රැහැන් ඇදීම සම්භන්දව පිළිගත් පුහුණු ආයතනයකින් ලබාගත් වෘතිය සුදුසුකම
  • වායුසමීකරණ කාර්මික ශිල්පියෙකු ලෙස අවම වශයෙන් වසර තුනක පළපුරුද්ද  හෝ සියලුම ආකාරයේ වායු සමීකරණ සවි කිරීම පිළිබඳව පලපුරුද්ද
  • සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂාවන් හැසිරවීමේ හැකියාව
  • වයස අවුරුදු 35ට අඩු

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Site Inspection Supervisor 

Telesonic Lanka is an organization engaged in the local assembly and distribution of the world's leading air conditioners, applications are invited for the following vacancies.

Requirements:
  • Professional qualification obtained from a recognized training institute related to Air Conditioning / Refrigeration / Single & Three Phase Electrical Wiring.
  • Minimum three years experience as an Air Conditioner Technician
or 
  • Good practice of installing all types of air conditioners
  • Ability to communicate in Sinhala, Tamil and English languages
  • Below 35 years of age

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!