සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්. Please refer to the job advert for further information.

   
ගබඩා සහයක - ‍ එඩේරමුල්ල(ප්‍රවාහන අංශය )

මූලික සුදුසුකම් :

  • අ.පො.ස (උ /පෙළ)  විභාගයට පෙනී සිටි,
  • මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය.

රැකියාවේ කාර්ය භාරය :

  • මෙහෙයුම් සදහා අවශ්‍යවන වාහන නියමිත වේලාවන් වලදී ලබාදීම සදහා සැපයුම්කරුවන් සමග සම්බන්ධීකරණය කිරීම.
  • වාහන පරීක්ෂා කිරීම. 
  • දෙපාර්තමේන්තුවට අදාළ දත්ත පරිඝණයකට ඇතුලත් කිරීම. 
  • දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ගොනු පවත්වා ගෙන යෑම. 
  • පිරිසිදුව,ආරක්ෂාකාරීව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම.

💠 ප්‍රතිලාභ :

• ඉහළ වැටුපක්.
• දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
• රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
• සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
• EPF/ETF අරමුදල්.
• මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.


XPRESSJOBS හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!