1 year or more sales experience in sales department. Please refer to the job advert for further information.
Distributor Sales Officer | Rathnapura
රත්නපුර දිස්ත්රික්කය සදහා වසර 150 පුරා ලංකාවේ FMCG නිෂ්පාදන සදහා බෙදාහැරීමේ කටයුතුවල යෙදෙන විදේශ සන්නාම රැසක අලෙවි නියෝජිත ආයතනයක රත්නපුර දිස්ත්රික්කය තුල අලෙවි අංශය සදහා Distributor Sales Officer තනතුරට බදවා ගැනේ.
සුදුසුකම්
- අ.පො.ස. සා/පෙ හෝ උ/පෙ සමත්
- වයස අවු.22- 35 අතර
- වලංගු යතුරුපැදි පැදවීමේ License එකක් සමග යතුරුපැදියක්
- අලෙවි අංශයේ වසර 1 ක් හෝ ඊට වැඩි අලෙවි පළපුරුද්ද
154,000/= මාසික ආදායමක්, මුලික වැටුප 38000/= ක් සමග
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
A distributor of many foreign brands who is engaged in the distribution of FMCG products in Sri Lanka for 150 years is recruiting for the position of Distributor Sales Officer for the sales department in the Rathnapura district.
Qualifications
- Passed GCE O/L or A/L
- Between 22-35 years of age
- A motorcycle with a valid motorcycle driving license
- 1 year or more sales experience in sales department
154,000/= monthly income, with a basic salary of 38000/=
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS