වයස අවු.18 ත් 35 ත් අතර. අ.පො.ස උසස් පෙළ දක්වා. Please refer to the job advert for further information.

 
දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය
ජයගන්න සූදානම්ද ?

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.

නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය   රක්‍ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක් 


සම්මුඛ පරීක්ෂණ සඳහා: 
ජාතික හැදුනුම්පත, උප්පැන්න සහතිකය, ග්‍රාම සේවා සහතිකය, වෘත්තීය කුසලතා සහතික, අධ්‍යාපන සහතික, වාණිජ බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් අරඹා එහි පාපොතේ මුල් පිටුවේ ඡායාපිටපතක් (ලිපිනය, ගිණුම් අංකය සහ අත්සන සහිත පිටුව), අනෙකුත් සහතිකවල මුල් පිටපත් සහ ඡායාපිටපත් රැගෙන එන්න.

අධීක්ෂක / ප්රධාන මුදල් අයකැමි |Enderamulla
  •  වයස අවු.18 ත් 35 ත් අතර.  
  • අ.පො.ස උසස් පෙළ දක්වා. 
  • අදාල ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

Life as a great member of a local company
Ready to win?

Laugfs Supermarkets (Pvt) Ltd, a subsidiary of the Laugfs Group, has a wide range of rapidly expanding supermarket chains across the island, recruiting talented, active young people for the following positions:

Attractive monthly salary with free food, accommodation and medical insurance

For interviews:
Bring a National Identity Card, Birth Certificate, Grama Niladhari Certificate, Vocational Qualification Certificate, Education Certificate, a photocopy of the front page of a commercial bank savings account (address, account number and signed page), originals and photocopies of other certificates.

Supervisor / Chief Cashier
  • Should be between 18 and 35 years of age.
  • Passed Up to GCE Advanced Level.
  • Experience in the relevant field is an added advantage.

Please click the APPLY button to upload your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!