A qualification in the agricultural sector will be an added advantage . Please refer to the job advert for further information.

වැවිලි ක්ෂේත්‍රයේ ඇබෑර්තු 

අගලවත්ත සහ පුස්සැල්ලාව වැවිලි සමාගම්වලට අයත් නුවරඑලිය | පුස්සැල්ලාව | රිකිල්ලගස්කඩ | අගලවත්ත | රත්නපුර අවිස්සාවේල්ල | ඇහැලියගොඩ යන ප්‍රදේශවල පිහිටි වතුවල පහත පුරප්පාඩු සඳහා වහා බඳවා ගැනේ.

ක්ෂේත්‍ර නිලධාරී - පිරිමි 

  • පිරිමි වයස අවුරුදු 50 ට අඩු
  • වැවිලි ක්ෂේත්‍රයේ වසර 10 ක පළපුරුද්ද ඇති

සහකාර ක්ෂේත්‍ර නිලධාරී - පිරිමි

  • පිරිමි වයස අවුරුදු 35 ට අඩු 
  • වැවිලි ක්ෂේත්‍රයේ වසර 05 ක පළපුරුද්ද ඇති
  • කෘෂිකාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි

පුහුණුවන ක්ෂේත්‍ර නිලධාර් - පිරිමි 

  • පිරිමි වයස අවුරුදු 25 ට අඩු 
  • අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් 
  • කෘෂිකාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Candidates are recruited for Nuwara Eliya / Pussellawa / Rikillagaskada / Agalawatte / Rathnapura / Avissawella / Eheliyagoda plantations sites which are owned by Agalawatte and Pussellawa Plantation Companies

Field Officer - Male 

  • Male age below 50 years
  • 10 years of experience in plantation sector

Assistant Field Officer  - Male 

  • Male age below 35 years
  • 5 years of experience in plantation sector
  • A qualification in the agricultural sector will be an added advantage 

Trainee  Field Officer  - Male 

  • Male age below 25 years
  • Passed GCE O/L 
  • A qualification in the agricultural sector will be an added advantage 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!