2 – 3 years of similar experience. Please refer to the job advert for further information.

 
Facility Technician - Rajagiriya

We are looking for a Facility Technician to maintain one of our facilities located at Rajagiriya.

Main Responsibilities
  • Maintenance of the wastewater treatment plant
  • Attend to minor electrical and plumbing repairs of the facility
  • Minor building maintenance and painting
  • General Facility Maintenance

Ideal Candidate
  • 2 – 3 years of similar experience
  • Qualification in Electrical or Plumbing
  • Living in closer proximity

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

පහසුකම් කාර්මික - රාජගිරිය

රාජගිරියේ පිහිටා ඇති අපගේ එක් මධ්‍යස්ථානයක් නඩත්තු කිරීම සඳහා පහසුකම් කාර්මික ශිල්පියෙකු සදහා ඇබෑර්තුවක් ඇත.

මුලික වගකීම්
  • අපජල පවිත්‍රාගාරය නඩත්තු කිරීම
  • මධ්‍යස්ථානයේ සුළු විදුලි හා ජලනල අලුත්වැඩියා කටයුතු සිදුකිරීම
  • ගොඩනැගිලි නඩත්තු කටයුතු සිදුකිරීම සහ පින්තාරු කටයුතු සිදුකිරීම
  • මධ්‍යස්ථානයේ අනෙකුත් නඩත්තු කටයුතු සිදුකිරීම

අවශ්‍ය සුදුසුකම්
  • වසර 2 - 3 අතර ඉහත ක්‍රියාකාරකම් වල පලපුරුද්ද
  • විදුලි කාර්මික සහ ජලනල පද්ධති පිළිබද පිළිගත් ආයතනයක සුදුසුකම්
  • රාජගිරිය අවට ජීවත් වන අපේක්ෂකයින් වඩාත් සුදුසුයි

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!