2 – 3 years of similar experience. Please refer to the job advert for further information.
Facility Technician - Rajagiriya
We are looking for a Facility Technician to maintain one of our facilities located at Rajagiriya.
Main Responsibilities
- Maintenance of the wastewater treatment plant
- Attend to minor electrical and plumbing repairs of the facility
- Minor building maintenance and painting
- General Facility Maintenance
Ideal Candidate
- 2 – 3 years of similar experience
- Qualification in Electrical or Plumbing
- Living in closer proximity
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
පහසුකම් කාර්මික - රාජගිරිය
රාජගිරියේ පිහිටා ඇති අපගේ එක් මධ්‍යස්ථානයක් නඩත්තු කිරීම සඳහා පහසුකම් කාර්මික ශිල්පියෙකු සදහා ඇබෑර්තුවක් ඇත.
මුලික වගකීම්
- අපජල පවිත්‍රාගාරය නඩත්තු කිරීම
- මධ්‍යස්ථානයේ සුළු විදුලි හා ජලනල අලුත්වැඩියා කටයුතු සිදුකිරීම
- ගොඩනැගිලි නඩත්තු කටයුතු සිදුකිරීම සහ පින්තාරු කටයුතු සිදුකිරීම
- මධ්‍යස්ථානයේ අනෙකුත් නඩත්තු කටයුතු සිදුකිරීම
අවශ්‍ය සුදුසුකම්
- වසර 2 - 3 අතර ඉහත ක්‍රියාකාරකම් වල පලපුරුද්ද
- විදුලි කාර්මික සහ ජලනල පද්ධති පිළිබද පිළිගත් ආයතනයක සුදුසුකම්
- රාජගිරිය අවට ජීවත් වන අපේක්ෂකයින් වඩාත් සුදුසුයි
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න