ලොව උසස්ම Pizza සමාගමක් වන Domino's Pizza අවන්හල් ජාලයෙහි සාමාජිකයෙකු වී අවන්හල් ක්‍ෂේත්‍රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්. Please refer to the job advert for further information.

 
කර්මාන්ත ශාලාව සහ ගබඩාව වෙත බඳවා ගැනීම (කැලණිය)

ලොව උසස්ම Pizza සමාගමක් වන Domino's Pizza අවන්හල් ජාලයෙහි සාමාජිකයෙකු වී අවන්හල් ක්‍ෂේත්‍රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්...

කර්මාන්ත ශාලා සේවක සහ ගබඩා සහයක පුරප්පාඩු ඇත.

තෝරාගත් ඔබට අපෙන්
  • නොමිලේ නවාතැන් පහසුකම්, ආහාරපාන සහ නිල ඇඳුම් ඇතුලු අනෙකුත් දීමනා 
  • ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
  • අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීමය සුදුසුකම් සහ පලපුරුද්ද මත වැටුප් හිමිවේ බේකර් අංශයේ හෝ හොටේල් ක්‍ෂේත්‍රයේ වෘත්තීමය පලපුරුද්ද අතර සුදුසුකම් ලෙස සැලකේ. 
  • දක්‍ෂතාවයන්ට අනුව රැකියාවේ උසස් වීම්
  • ETF / EPF අරමුදල් සමග ස්ථිර රැකියාවක්

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Recruiting to Factory and Warehouse (Kelaniya)

A great opportunity to become a member of the Domino's Pizza chain of restaurants, the world's top pizza company, and quickly advance as a proud professional in the restaurant industry...

Factory worker and warehouse assistant vacancies are available.

Benefits
  • Free accommodation, meals and uniforms and other benefits
  • International level training
  • Salary based on educational qualification, professional qualification and experience (Professional experience in baking sector or hotel industry is considered as an added qualification)
  • Job promotions based on merit
  • Permanent job with ETF / EPF funds

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!