මෝටර් රථ විද්‍යුත් ෆෝමෑන් වරුන් සදහා රැකියා අවස්තා. Please refer to the job advert for further information.

 
SERBIA - AUTOMOBILE ELECTRICAL FOREMAN

Salary: Euro 900 (Rs. 315,000)  (Based on Exchange Rate)

Requirements                      
  • Age Limit 25-52
  • Minimum 3 years’ experience in the relevant field.

Benefits
  • Working hours per a day will be 9 hours with one day off per a week.
  • Free Food, Accommodation, Medical, Transport & Uniform will be provided.

Visit us with passport, CV-Work History (Chronological), Educational Certificates, Courses and Certificates

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

සර්බියා  - මෝටර් රථ විද්‍යුත් ෆෝමෑන්(Automobile Electrical Foreman) 

මූලික වැටුප - යුරෝ 900 + අතිකාල (රු 315,000 විනිමය අනුපාතිකය මත පදනම් වේ)


සුදුසුකම් 
  • වයස අවු. 25-52 අතර
  • අදාළ ක්ෂේත්‍රයේ වසර 3ක අවම පළපුරුද්ද 

ප්‍රතිලාභ 
  • නොමිලේ ආහාර , නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහනය පහසුකම් සහ නිල ඇදුම් ලබා දෙනු ඇත.
  • වැඩ කිරීම දිනකට පැය 9 බැගින් සතියට දින 6ක් 

අයදුම්පත (CV),විදේශ ගමන් බලපත්‍රය, අධ්‍යාපන / පාඨමාලා සුදුසුකම් සහතික සහ පළපුරුදු සහතික සමග අප වෙත පැමිණෙන්න. 

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

செர்பியா - (கிழக்கு ஐரோப்பா) - Automobile Electrical Foreman

சம்பளம்: யூரோ 900 +OT (ரூ. 315,000)  (மாற்று விகிதத்தின் அடிப்படையில்)
    
தேவைகள்
  • வயது:  25-52
  • இதே  துறையில் குறைந்தபட்சம் 2 ஆண்டுகள் அனுபவம் தேவை

நன்மைகள்
  • ஒரு நாளைக்கு  9 மணிநேரம் வேலை,  வாரத்திற்கு ஒரு நாள் விடுமுறை.  
  • இலவச உணவு, தங்குமிடம், மருத்துவம், போக்குவரத்து & சீருடை வழங்கப்படும்.

பாஸ்போர்ட், சி.வி, கல்விச் சான்றிதழ்கள், மற்றும் அனுபவச் சான்றிதழ்களுடன் எங்களை அனுகவும்

XPRESSJOBS மூலம் உங்கள் விவரங்களை அனுப்ப, விண்ணப்பிக்கும் பொத்தானைக் கிளிக் செய்யவும்.

F.H.S. Travels & Tours
No. 111, T.B. Jayah Mawatha
Colombo – 10.

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!