සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්. Please refer to the job advert for further information.
ගබඩා සහයක - මුතුරාජවෙල බෙදා හැරීමේ මධය්‍යස්ථානය
මූලික සුදුසුකම්
- අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
- මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය. (For Item Identification, Smart Tab Operation & Documentation)
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක්
- පැය 9 සේවා මුර ක්‍රමය (Shift Basis) යටතේ රාජකාරී වල නිරත විය හැක.
- පැය 9 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
- රාජකාරී වේලාව ඇතුළත ආහාර, තේ, නිල ඇදුම් සහ ආරක්ෂිත උපකරණ ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
- සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
- EPF/ETF සාමාජිකත්වය.
- මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.
XPRESSJOBS හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Warehouse Assistant - Muthurajawela Distribution Center
Basic Qualifications
- Those who sat for the GCE Ordinary Level Examination,
- Must be able to read basic English. (For Item Identification, Smart Tab Operation & Documentation)
Lots of benefits for you to choose from
- Can work 9 hours shift basis.
- Can work overtime after 9 hours.
- Food, tea, uniforms and safety equipment are provided free of charge by the company during office hours.
- Ability to get high promotions in a short period of time in terms of talent.
- The company offers high value specialty medical insurance.
- EPF / ETF Membership.
- Monthly service evaluations / special training programs / annual get-togethers / excursions and many more welfare opportunities.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS