Having one year experience. Please refer to the job advert for further information.

 
කාර්යාල කාර්ය සහයක | ප්‍රධාන කාර්යාලය - කොළඹ 02

මෝටර් රථ වාහන කාර්මික ක්ෂේත්‍රයේ පමුඛ පෙළේ ආයතනයක රැකියාවක් කිරිමට බට අවස්ථාව උදා වී ඇත.

ඔබට ලැබෙන වරප්‍රසාද
  • ආකර්ෂණීය වැටුප් හා දීමනා.
  • රක්ෂණාවරණයක්.
  • සුබසාධන සමිති සාමාජිකත්වය.
  • සුහදශීලී සේවක මඩුල්ල.
  • වාර්ෂික ප්‍රසාද දීමනා.
  • රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සංවර්ධනය.

සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩිවීම.
  • වසරක පළපුරුද්දක් තිබීම.
  • වලංගු රියදුරු බලපතයක් තිබීම (යතුරුපැදි පදවීමට හැකියාවක් තිබිය යුතුයි).
  • කොළඹ 02 අවට කෙනෙකු වීම.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Office Assistant | Head Office - Colombo 02

The opportunity has arisen to get a job in a leading company in the automotive industry.

The benefits you get
  • Attractive salary and benefits.
  • An insurance policy.
  • Welfare Society Membership.
  • Friendly staff.
  • Annual bonuses.
  • Training and development for job advancement.

Qualifications
  • Above 18 years of age.
  • Having one year experience.
  • Possession of a valid driving license (must be able to ride a motorcycle).
  • Being someone around Colombo 02.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Ideal Group of Companies,
Human Resource Department,
No.299, Union Place,
Colombo 02.
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!