Age Should be between 18-35. Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

Crew Member (Full Time) | Colombo / Jaffna 

සුදුසුකම්:
  • වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.

ප්‍රතිලාභ:
  • වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර
  • මසකට නිවාඩු 08ක් හිමිවේ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • අභ්‍යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • නවාතැන් පහසුකම්
  • ව්‍යෛද්‍ය රක්ෂණාවරණ
  • රු.මිලියනායක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

Crew Member (Full Time) | Colombo / Jaffna 

தகுதிகள்:
  • வயது 18-35க்குள் இருக்க வேண்டும்.

பலன்கள்:
  • சம்பளம் ரூ. 40,000/- முதல் 50,000/- வரை
  • மாதத்திற்கு 08 விடுமுறைகள்
  • அனுபவத்திற்கான சிறப்பு ஊதிய விகிதங்கள்
  • உள் பதவி உயர்வுகள்
  • நிரந்தர வேலைகள்
  • வேலை நேரத்தில் உணவு இலவசம்
  • தங்குமிட வசதிகள்
  • மருத்துவ காப்பீடு
  • பல நன்மைகளுடன் ரூ.மில்லியன் ஆயுள் காப்பீடு

XPRESSJOBS மூலம் உங்கள் CVயை அனுப்ப, APPLY பொத்தானைக் கிளிக் செய்யவும்

Be an interesting part of the changing lifestyle..!

Crew Member (Full Time) | Colombo / Jaffna 

Qualifications:
  • Age Should be between 18-35.

Benefits:
  • Salary Rs. Between 40,000/- and 50,000/-
  • 08 holidays per month
  • Special pay scales for experience
  • Internal promotions
  • Permanent job
  • Meals are free during work
  • Accommodation facilities
  • Medical insurance
  • A million rupee worth life insurance with many other benefits (birthday, marriage, child birth, education (for things like affairs, parental illness and natural calamities)

Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!