වැටුප රු.40,000/- ත් 50,000/-ත් අතර. Please refer to the job advert for further information.
Locations: Rathnapura
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වී ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගන්න!....
තනතුර : Delivery Rider - Full Time
සුදුසුකම් :
- වයස අවු. 22 - 35 ත් අතර විය යුතුයි.
ප්රතිලාභ :
- වැටුප රු.40,000/- ත් 50,000/-ත් අතර
- මසකට නිවාඩු 06ක් හිමිවේ
- යතුරු පැදියක් තිබිය යුතුය.
- අවන්හල ඇතුළත හා පිටත වැඩ කිරීමට අවස්ථාව
- අභ්‍යන්තර උසස්වීම්
- ස්ථිර රැකියා
- රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
- නවාතැන් පහසුකම්
- වෛද්‍ය රක්ෂණාවරණය
- රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
කොන්දේසි සහිතයි-
ඉල්ලුම් කළ යුතු ආකාරය :
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න