Preference will be given to those who are having experience in machine operation. Please refer the job advert for further information.

 
හෝමාගම හයිලෙවෙල් පාරේ පිහිටි අපගේ ආයතනය සදහා තහඩු කපන නවන යන්ත්‍ර ක්‍රියාකරුවන් සදහා අබෑර්තු ඇත.  

යන්ත්‍ර ක්‍රියාකරුවන් - පුහුණු /නොපුහුණු | හෝමාගම
 
සුදුසුකම්
  • සාමාන්‍ය කාර්මික දැනුම.
  • සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම.
  • පිළිගත් කාර්මික තාක්ෂණ ආයතනයක කාර්මික පාඨමාළාවක් හදාරා තිබීම 
හෝ 
  • යන්ත්‍ර ක්‍රියාකාරිත්වය පිළිබඳ පළපුරුද්දක් ඇති අයට ප්‍රමුඛත්වය හිමි වේ.

ප්‍රතිලාභ 
  • EPF/ETF  
  • OT
  • දක්ෂතාවය මත වැටුප් වැඩි වීම.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

We have vacancies for sheet cutting and bending machine operators for our company located at Homagama High-level Road.

Machine Operators - Trained/Untrained | Homagama
 
Qualifications
  • General technical knowledge.
  • Pass Mathematics in GCE O/L Examination.
  • Having pursued a technical course from a recognized Institute of Industrial Technology 
or
  • Preference will be given to those who are having experience in machine operation.

Benefits:
  • EPF/ETF
  • OT
  • Salary increment based on merit.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!