වැටුප අවම රු.30,000/- වයස අවු. 20 - 40 ත් අතර විය යුතුයි. Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

Delivery Rider (Part Time) - Female | Kiribathgoda

සුදුසුකම්:
  • වයස අවු. 22 - 40 ත් අතර විය යුතුයි.
  • අර්ධ කාලීන රැකියා - ප.ව 6.00 - ප.ව 10.00
  • යතුරු පැදියක් තිබිය යුතුය

ප්‍රතිලාභ:
  • දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.
  • බදවා ගැනීමේ ගාස්තු නොමැත.
  • නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • සේවක අර්ථසාධක අරමුදල.
  • රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න

மாறிவரும் வாழ்க்கை முறையின் சுவாரசியமான பகுதியாக இருங்கள்...!

டெலிவரி ரைடர் (பகுதி நேரம்) - பெண் | கிரிபத்கொடை

தகுதிகள்:
  • வயது. இது 22 முதல் 40 வரை இருக்க வேண்டும்.
  • பகுதி நேர வேலைகள் - மாலை 6.00 - இரவு 10.00 மணி
  • மோட்டார் சைக்கிள் வைத்திருக்க வேண்டும்.

பலன்கள்:
  • ஒரு நாளைக்கு 4 மணி நேரம் வேலை செய்து மாதம் ரூ.30,000 சம்பாதிக்கலாம்.
  • ஆட்சேர்ப்பு கட்டணம் எதுவும் இல்லை.
  • சீருடை மற்றும் விநியோக பை.
  • வேலையின் போது இலவச உணவு
  • பணியாளர் வருங்கால வைப்பு நிதி.
  • ரூ. ஒரு மில்லியன் ஆயுள் காப்பீட்டுடன், பல சலுகைகள் (பிறந்தநாள், திருமணம், பிரசவம், கல்வி, பெற்றோரின் நோய்கள் மற்றும் இயற்கை பேரழிவுகள்)

XpressJobs வழியாக உங்கள் CVயை அனுப்ப, விண்ணப்பிக்கும் பொத்தானைக் கிளிக் செய்யவும்

Be an interesting part of the changing lifestyle...!

Delivery Rider (Part Time) - Female | Kiribathgoda

Qualifications:
  • Age. It should be between 22 and 40.
  • Part Time Jobs - 6.00 pm - 10.00 pm
  • Must have a motorcycle.

Benefits:
  • Work 4 hours a day and earn at least Rs.30,000 per month.
  • There are no recruitment fees.
  • Uniform and delivery bag.
  • Free meals during work
  • Employees' Provident Fund.
  • Rs. With one million life insurance, many other privileges (for birthdays, marriages, childbirths, education, parental illnesses and natural disasters)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!