Attractive salary and benefits. Please refer to the job advert for further information.

 
බර වාහන රියදුරු  

දිවයිනේ ප්‍රමුඛපෙළේ ප්‍රවාහන සමාගමකට රියදුරු මහතුන් ඉක්මණින් බඳවා ගැනේ.

ඔබත් ප්‍රයිමුවර්  සදහා වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ප්‍රවාහන ක්ෂේත්‍රයේ  වසරක හෝ ඊට වැඩි පළපුරුද්දක් හිමි අ‍යෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.

තෝරාගන්නා ඔබට,
  • සිත් ගන්නා සුළු වැටුප් සහ දීමනා.
  • නවාතැන් පහසුකම්.
  • ආහාර දීමනා.
  • නිළ ඇදුම්.
  • රක්ෂණාවරණ සහ තවත් පහසුකම් රැසක්.

දීප්තිමත් හෙට දිනක් සඳහා අප හා එක්වන්න.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Heavy Vehicle Driver 

A leading transport company on the island is hiring a driver soon.

If you are a person with a valid driving license for a Heavy Vehicle and have one year or more experience in the field of transport, this is a great opportunity for you.

For you who choose,
  • Attractive salary and benefits.
  • Accommodation facilities.
  • Food allowances.
  • Uniforms.
  • Insurance and many other facilities.

Join us for a brighter tomorrow.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!