ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.

   
දෙපාර්තමේන්තු සුපරීක්ෂක 

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.

සුදුසුකම්:
ඔබ;
  • අ.පො.ස. උසස් පෙළ සමත්, පිළිගත් අධයාපන ආයතනයක වසරකට වැඩි අධ්‍යාපන සුදුසුකමක් හෝ වසරකට වැඩි රැකියා පළපුරුද්දක් ඇති අයෙක් ද?
  • පිළිගත් ආයතනයක උපාධිය හදාරා සම්පුර්ණ කර රැකියා අපේක්ෂකයෙකුද?
  • වයස අවු. 23 ට වැඩි අයෙකු ද?
  • මනා පිරිස් කළමනාකරණ හැකියාවෙන් යුක්ත අයෙකු ද?

ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට;
  • ඉහළ වැටුප්
  • අභ්‍යන්තර උසස් වීම්
  • රැකියා සුරක්ෂිතභාවය


XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න


Department Supervisor 

~ Are you ready for a successful tomorrow? ~
Keells is a leading supermarket chain, would like to contact us and your expectations and we are ready to support future development.

Qualifications:
You;
  • Are you a person who has passed GCE A-Level, has more than one year of educational qualification from a recognized educational institution or has more than one year of work experience?
  • Have you completed graduation from a recognized institution and a job seeker?
  • Are you over 23 years of age?
  • Are you someone with good personnel management skills?

Benefits:
So from us to you;
  • High salary
  • Internal promotions
  • Job security

Please click the APPLY button to SEND your CV via XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!