Applicant must be male between 18-50 years of age. Please refer to the job advert for further information.

   
ලොරි අත් උදව්කරුවන් | එඩේරමුල්ල

අවශ්යතා
  • එඩේරමුල්ල හෝ වත්තල ප්‍රදේශයට විනාඩි 30ක දුරින් පදිංචි අයෙක් වීම අමතර සුදුසුකමකි. (ස්ථීර හෝ තාවකාලික)
  • ආයතනය මගින් නවාතැන් පහසුකම් ලබා දෙනු නොලැබේ
  • පැය 12 සේවා මුර.
  • මාසික වැටුප 45 – 50 ත් අතර
  • නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් නොමිලේ සපයනු ලබයි.
  • සමාගම මගින් නොමිලේ ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්‍ෂණයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF
  • විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික  සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Lorry Helper | Enderamulla

Requirements
  • Being a resident 30 minutes away from Enderamulla or Wattala area is an additional qualification. (permanent or temporary)
  • Accommodation is not provided by the institute
  • 12 hour shifts.
  • Monthly salary between 45-50
  • Uniforms and shoes are provided by the institute free of cost.
  • A special high value medical insurance is provided by the company free of charge.
  • EPF/ETF
  • Special Training Programs / Annual Friendly Meets / Excursions / Cricket Matches.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!