Applicant must be male between 18-50 years of age. Please refer to the job advert for further information.
ලොරි අත් උදව්කරුවන් | එඩේරමුල්ල
අවශ්‍යතා
- එඩේරමුල්ල හෝ වත්තල ප්‍රදේශයට විනාඩි 30ක දුරින් පදිංචි අයෙක් වීම අමතර සුදුසුකමකි. (ස්ථීර හෝ තාවකාලික)
- ආයතනය මගින් නවාතැන් පහසුකම් ලබා දෙනු නොලැබේ
- පැය 12 සේවා මුර.
- මාසික වැටුප 45 – 50 ත් අතර
- නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් නොමිලේ සපයනු ලබයි.
- සමාගම මගින් නොමිලේ ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණයක් ලබා දෙනු ලැබේ.
- EPF/ETF
- විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.
XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Lorry Helper | Enderamulla
Requirements
- Being a resident 30 minutes away from Enderamulla or Wattala area is an additional qualification. (permanent or temporary)
- Accommodation is not provided by the institute
- 12 hour shifts.
- Monthly salary between 45-50
- Uniforms and shoes are provided by the institute free of cost.
- A special high value medical insurance is provided by the company free of charge.
- EPF/ETF
- Special Training Programs / Annual Friendly Meets / Excursions / Cricket Matches.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS