Do you have more than one year of work experience? Please refer to the job advert for further information.

   
රීච් ට්‍රක් ඔපරේටර් | ඒකල

මූලික සුදුසුකම් 

  • අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
  • මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය. (For Item Identification, Smart Tab Operation & Documentation) 
  • බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
  • පිළිගත් පුහුණු ආයතනයකින් ලබා ගත් පිළිගත් සහතිකයක් තිබීම අනිවාර්ය වේ.
  • වසරකට වැඩි සේවා පළපුරුද්ද අත්‍යාවශය වේ.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් 

  • පැය 9 සේවා මුර ක්‍රමය (Shift Basis) යටතේ රාජකාරී වල නිරත විය හැක.
  • පැය 9 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
  • නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
  • රාජකාරී වේලාව ඇතුළත ආහාර, තේ, නිල ඇදුම් සහ ආරක්ෂිත උපකරණ ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ  ලබා දෙනු ලැබේ. 
  • දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF සාමාජිකත්වය.
  • මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Reach Truck Operator | Ekala

Basic Qualifications

  • Those who sat for the GCE Ordinary Level Examination,
  • Must be able to read basic English. (For Item Identification, Smart Tab Operation & Documentation)
  • Heavy vehicle driver's license is mandatory.
  • It is mandatory to have a recognized certificate obtained from a recognized training institute.
  • More than one year of work experience is essential.
Lots of benefits for you to choose from 

  • Can work 9 hours shift basis.
  • Can work overtime after 9 hours.
  • Accommodation is provided completely free of charge.
  • Food, tea, uniforms and safety equipment are provided free of charge by the company during office hours.
  • Ability to get high promotions in a short period of time in terms of talent.
  • The company offers high value specialty medical insurance.
  • EPF / ETF Membership.
  • Monthly service evaluations / special training programs / annual get-togethers / excursions and many more welfare opportunities.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!