Must have 2 - 3 years experience in the related field. Please refer to the job advert for further information.

 
Car Detailers | කුවේට්

වැටුප - KD 200

අවශ්‍යතා:
  • වයස අවුරුදු 25 - 35 අතර
  • අදාළ ක්ෂේත්‍රයේ වසර 2 - 3 ක පළපුරුද්දක් තිබිය යුතුය
  • ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ  වාචික සහ ලිඛිත සන්නිවේදන කුසලතා

  • නවාතැන්, ප්‍රවාහනය සහ වෛද්‍ය පහසුකම් සමාගම විසින් සපයනු ලැබේ.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Car Detailers | Kuwait 

Salary - KD 200 

Requirements:
  • Age between 25 - 35
  • Must have 2 - 3 years experience in the related field
  • Good communication skills in English, both verbal and written 

  • Accommodation, Transport and Medical will be provided by the company. 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!